Mediyamata Pera, "RADICAL" අලුයම...
Thursday, August 27, 2020
ලැසි ගමන් මුදු වදන් මුණු මුණුවෙ හඬ දිදී
ජීවිතේ ගංගාව පහළටම ඇදෙද්දී
යමෙක් එහි පීනමින් දිය කෙලිණු දකිද්දී ..
කවියක් දෙකක් ඉද හිට පවසන්න එන...
මට දැන් නිතර කවිපද මුමුණන්න වෙන...
හිතළග කව්ද නැවතී සිපගන්න යන...
හින්දද මන්ද මේ හැටි ගැලපෙන්නෙ පද....
..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)