Friday, March 16, 2012

පසලොස්වක සද, රාමලාන් සද, එකම සදට ඇයි යෙදුම් ගොඩක්...?

කලු වලාකුලු වෙලාගෙන......  ඈ මගෙන් හොරාගෙන.....


පසලොස්වක සද
රාමලාන් සද
එකම සදට ඇයි
යෙදුම් ගොඩක්...

මගෙත් රතුම රතු
ඇගෙත් රතුම රතු
ලේ වල පාටෙත් 
නෑ වෙනසක්...

පැරදුම් ගැරහුම්
රැවුම් බිරුම් මිස
කවදාවත් නෑ
ලැබූ ජයක්..

කතාකරපු ඇස්
හීන මවපු ඇස්
මේ ඇස් හැරදා
ගිහින් දුරක්..


____ඉසුරු සම්පත්____

5 comments:

Isuru S. Amarasena said...

:-(

Anonymous said...

maxxa machan

Anonymous said...

maxxa machan 4m prince brilliant stalon dunsford

Isuru S. Amarasena said...

තෑන්ක් යූ මචං..

Unknown said...

අද ගොඩක් අයට නොදැනෙන ඒ වෙනස ඔයා ලස්සනට දැකලා තියනවා...
තවත් ලස්සනට දිගටම ලියන්න අයියෙ