Friday, February 28, 2014

ජීවිතේ කවි - (ඩිවලොපින් ස්ටෝරි)


රක්ත පෑ ගත් දෑස මාගේ.....
නිවුනා වේගෙන්.....
මුක්ත වී ගිය හැගුමන් වේගේ....
සැලුනා සීතෙන්.....
ගුප්ත ගී ගායනා දෑසේ.....
බැදුනා ප්‍රේමෙන්......
බින්ද රෑ ආදරේ ගීතේ...... .
ගැයුනා ඈගෙන්......

____ඉසුරුසම්පත්___.