Friday, March 28, 2014


සිහින තනන්නී ඈ...

මොලකැටි ලෙස සිතට එබෙන්නී...
නෑවිත් ඉන්නී ඉඳහිට...
මගේ හිතට කරදර දෙන්නී...

5 comments:

Unknown said...

මේ කව්ද අයියෙ ඔයාට මේ දවස්වල මෙච්චරටම කරදර දෙන්නේ....
සුපිරි වචබ ටික..
ඇත්තටම ඇඩෙනවා අයියෙ...

Unknown said...

Maxxxxxa

Unknown said...

ඇඬෙනවද තනි ඇහැට...

Unknown said...

ඇඬෙනවද තනි ඇහැට...

Isuru S. Amarasena said...

නෑවිත් ඉන්නකොට විතරක් නෙමෙයි.... හැමදාම එනකොටත් කරදරම තමයි මිත්‍රයා.... :)