Thursday, March 29, 2012

තාර ඇතිරිලි දිගේ දෙපා යුග එසැවුනේ.... දුහුල් මිහිදුම් මතින් ආදරය වෙත නොවේ.......


Sunday, March 18, 2012

එය පමණක් නොව අවසන් හුස්මද
ඇවිදින් අරගෙන යන්න ඉතින්.... 


ඇසම කපාගමි 
ඔබ නොපෙනෙන්නට
නමුත් ඔබේ හඩ 
ඇසෙයි ළගින්....

පොතින් පතින් 
මාවතින් නික්මයමි 
ඔබේ දෙනෙත්
මගහරිනු රිසින්....

නීල නයන ඔය 
දෑස අහිමි මගෙ
දෑස තවත් කිම 
රැදෙනු ඉතින්....

එය පමණක් නොව 
අවසන් හුස්මද
ඇවිදින් අරගෙන 
යන්න ඉතින්.... 

Friday, March 16, 2012

පසලොස්වක සද, රාමලාන් සද, එකම සදට ඇයි යෙදුම් ගොඩක්...?

කලු වලාකුලු වෙලාගෙන......  ඈ මගෙන් හොරාගෙන.....


පසලොස්වක සද
රාමලාන් සද
එකම සදට ඇයි
යෙදුම් ගොඩක්...

මගෙත් රතුම රතු
ඇගෙත් රතුම රතු
ලේ වල පාටෙත් 
නෑ වෙනසක්...

පැරදුම් ගැරහුම්
රැවුම් බිරුම් මිස
කවදාවත් නෑ
ලැබූ ජයක්..

කතාකරපු ඇස්
හීන මවපු ඇස්
මේ ඇස් හැරදා
ගිහින් දුරක්..


____ඉසුරු සම්පත්____

Sunday, March 4, 2012

නිම් නොවූ මගෙ සදැස් අතරේ ඔබේ කවියත් යන්න ලියලා....


එදා දුර සිට දුටුව ඔබ නොව මෙදා ළග සිට මා දකින්නේ.....


සරසවියෙ මල් කැකුලු තවත් ඇත මග බලා........


සෙවණක් දැවෙන සිත් අහසට ඉදිවේවා....


සුළගේ පාවී විසිර ගියා....


වැලපෙන බක්මහ නැකැත් බලා.... දීග නොයන් ඔබ මගෙම තමා.....


මගේ සදකඩ පහණ.....

සුවද තමයි නපුරු....

සිතුවමකි ඔබ පෙනී නොපෙනෙන....

නිවන් සුවයෙන් සිත නිවේවා

නොලියූ කවියකි අප්පච්චි....

Double "එල්"

නුබෙ සයනේ කිරි කිරියට රෑ කලුවර බිදුනා......

A

Saturday, March 3, 2012

ගිණිහල්ගේ ගිණි....(අම්මා___1)

ඉසුරු සුවද ඉතිරේවා....

රෝස පියල්ලේ නිදියනවද කෙල්ලේ.....

අනුකම්පා විරහිත වත්මන

මගේ සදකඩ පහණ.....

ප්‍රභාට කී කවි 2

ප්‍රභාට කී කවි 1

මදනල පවා දැන්.... කවි ගී ලියාපන්......(මම Art Circle Board 1ට දාපු පළවෙනි කවිය).