එය පමණක් නොව අවසන් හුස්මද
ඇවිදින් අරගෙන යන්න ඉතින්....
ඇසම කපාගමි
ඔබ නොපෙනෙන්නට
නමුත් ඔබේ හඩ
නමුත් ඔබේ හඩ
ඇසෙයි ළගින්....
පොතින් පතින්
මාවතින් නික්මයමි
ඔබේ දෙනෙත්
ඔබේ දෙනෙත්
මගහරිනු රිසින්....
නීල නයන ඔය
දෑස අහිමි මගෙ
දෑස තවත් කිම
දෑස තවත් කිම
රැදෙනු ඉතින්....
එය පමණක් නොව
අවසන් හුස්මද
ඇවිදින් අරගෙන
ඇවිදින් අරගෙන
යන්න ඉතින්....

No comments:
Post a Comment