Mediyamata Pera, "RADICAL" අලුයම...
Friday, February 28, 2014
ජීවිතේ කවි - (ඩිවලොපින් ස්ටෝරි)
රක්ත පෑ ගත් දෑස මාගේ.....
නිවුනා වේගෙන්.....
මුක්ත වී ගිය හැගුමන් වේගේ....
සැලුනා සීතෙන්.....
ගුප්ත ගී ගායනා දෑසේ.....
බැදුනා ප්‍රේමෙන්......
බින්ද රෑ ආදරේ ගීතේ...... .
ගැයුනා ඈගෙන්......
____ඉසුරුසම්පත්___.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment