Friday, March 28, 2014

සඳ පලස


දුක නිවන සඳ පලස..

බිඟු රඟන මල් පියස..
අභිබවන පෙම් පහස..
ඔය දිලෙන නෙතු සඟල...

1 comment:

Unknown said...

ඇස් මෙච්චරටම ලස්සනද..