Mediyamata Pera, "RADICAL" අලුයම...
දිගු නයන ගෙල ළමැද සළලාකොමල මහවැලි වරල පිසලාපිපුණු වතුසුදු කැකුලු මල්වලසුවද කුංකුම තිළක තියලාකදුරු වදුලේ පිපුණු පෙති මතසදේ සොමි රැස් වැටෙනු බලලාමදනළේ ගීතයෙන් මත්වීකොමළ ලිය මිණි මෙවුල් සලලාදිගු නයන ගෙල ළමැද සළලාකොමල මහවැලි වරල පිසලාපිපුණු වතුසුදු කැකුලු මල්වලසුවද කුංකුම තිළක තියලාසේද සුදුමුදු සිහිල ඇගලාසදවතිය මගෙ සිතම සලලාමල් පියලි මත දෙපා තියලායන්න යනවද සිහින බිදලාදිගු නයන ගෙල ළමැද සළලාකොමල මහවැලි වරල පිසලාපිපුණු වතුසුදු කැකුලු මල්වලසුවද කුංකුම තිළක තියලාපමා වී හෝ සිතට එබිලාමලානික තුන්හිතම කියවානිම්නොවූ මගෙ සදැස් අතරේඔබේ කවියත් යන්න ලියලා
Post a Comment
1 comment:
දිගු නයන ගෙල ළමැද සළලා
කොමල මහවැලි වරල පිසලා
පිපුණු වතුසුදු කැකුලු මල්වල
සුවද කුංකුම තිළක තියලා
කදුරු වදුලේ පිපුණු පෙති මත
සදේ සොමි රැස් වැටෙනු බලලා
මදනළේ ගීතයෙන් මත්වී
කොමළ ලිය මිණි මෙවුල් සලලා
දිගු නයන ගෙල ළමැද සළලා
කොමල මහවැලි වරල පිසලා
පිපුණු වතුසුදු කැකුලු මල්වල
සුවද කුංකුම තිළක තියලා
සේද සුදුමුදු සිහිල ඇගලා
සදවතිය මගෙ සිතම සලලා
මල් පියලි මත දෙපා තියලා
යන්න යනවද සිහින බිදලා
දිගු නයන ගෙල ළමැද සළලා
කොමල මහවැලි වරල පිසලා
පිපුණු වතුසුදු කැකුලු මල්වල
සුවද කුංකුම තිළක තියලා
පමා වී හෝ සිතට එබිලා
මලානික තුන්හිතම කියවා
නිම්නොවූ මගෙ සදැස් අතරේ
ඔබේ කවියත් යන්න ලියලා
Post a Comment