Tuesday, May 14, 2013

ඩී. ලව්. යට ඩී. එක්ස්.......


6 comments:

තිස්ස දොඩන්ගොඩ said...

අහ්... පරිපූර්ණ නිර්මාණයක් කියල මට හිතෙනව
කවිය, පින්තූරය ඔක්කොම...

[දෙවරක් ව්‍යුත්පන්න කලානම් බලා ගන්න තිබ්බා කෙරෙන වැඩක්ද නොකෙරෙන වැඩක්ද කියල :-)]

ජය!

Isuru S. Amarasena said...

බොහෝම ස්තූතියි මිත්‍රයා...
ඔබේ අදහස් මට ගොඩක් වටිනවා..
ආදරය නැමැති සුනම්‍ය රේකාවේ වක්‍රතාවය එහෙමවත් හොයාගන්න ලැබුනොත් ඒක ලොකු භාග්‍ය්‍යක් ‍යාලුවා..

Unknown said...

y අක්ශයේ + - මාරු කරගත්තු අයට ඕක් අවමයක් තමයි.
නොපෙනුනාට y = - (love function) වෙන්නත් පුලුවන්

Isuru S. Amarasena said...
This comment has been removed by the author.
Isuru S. Amarasena said...

වැඩ බිමේ වැඩ අස්සේ ඔය අක්ෂයේ ධන සෘණ මාරු වෙන එක අහන්නත් දෙයක්ද මිත්‍රයා...
ඔබ තුමා දන්නවනෙ මට ඔය ධන සෘණ කලිනුත් මාරු වුනු අවස්තා එහෙම... :-)

Unknown said...

sparshoornmuka awama ekko max eken max ekata..nethnam min eken min ekata...ok..keep it mind