Mediyamata Pera, "RADICAL" අලුයම...
අහ්... පරිපූර්ණ නිර්මාණයක් කියල මට හිතෙනවකවිය, පින්තූරය ඔක්කොම...[දෙවරක් ව්‍යුත්පන්න කලානම් බලා ගන්න තිබ්බා කෙරෙන වැඩක්ද නොකෙරෙන වැඩක්ද කියල :-)]ජය!
බොහෝම ස්තූතියි මිත්‍රයා...ඔබේ අදහස් මට ගොඩක් වටිනවා..ආදරය නැමැති සුනම්‍ය රේකාවේ වක්‍රතාවය එහෙමවත් හොයාගන්න ලැබුනොත් ඒක ලොකු භාග්ය්යක් යාලුවා..
y අක්ශයේ + - මාරු කරගත්තු අයට ඕක් අවමයක් තමයි.නොපෙනුනාට y = - (love function) වෙන්නත් පුලුවන්
වැඩ බිමේ වැඩ අස්සේ ඔය අක්ෂයේ ධන සෘණ මාරු වෙන එක අහන්නත් දෙයක්ද මිත්‍රයා...ඔබ තුමා දන්නවනෙ මට ඔය ධන සෘණ කලිනුත් මාරු වුනු අවස්තා එහෙම... :-)
sparshoornmuka awama ekko max eken max ekata..nethnam min eken min ekata...ok..keep it mind
Post a Comment
6 comments:
අහ්... පරිපූර්ණ නිර්මාණයක් කියල මට හිතෙනව
කවිය, පින්තූරය ඔක්කොම...
[දෙවරක් ව්‍යුත්පන්න කලානම් බලා ගන්න තිබ්බා කෙරෙන වැඩක්ද නොකෙරෙන වැඩක්ද කියල :-)]
ජය!
බොහෝම ස්තූතියි මිත්‍රයා...
ඔබේ අදහස් මට ගොඩක් වටිනවා..
ආදරය නැමැති සුනම්‍ය රේකාවේ වක්‍රතාවය එහෙමවත් හොයාගන්න ලැබුනොත් ඒක ලොකු භාග්ය්යක් යාලුවා..
y අක්ශයේ + - මාරු කරගත්තු අයට ඕක් අවමයක් තමයි.
නොපෙනුනාට y = - (love function) වෙන්නත් පුලුවන්
වැඩ බිමේ වැඩ අස්සේ ඔය අක්ෂයේ ධන සෘණ මාරු වෙන එක අහන්නත් දෙයක්ද මිත්‍රයා...
ඔබ තුමා දන්නවනෙ මට ඔය ධන සෘණ කලිනුත් මාරු වුනු අවස්තා එහෙම... :-)
sparshoornmuka awama ekko max eken max ekata..nethnam min eken min ekata...ok..keep it mind
Post a Comment